ජාත්‍යන්තර පුවත්

ඉස්ලාමාබාද් මහාධිකරණයට පැමිණෙද්දී, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ දින (11) නියෝග කළේය.

මාධ්‍යවේදිනියකට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

පුරාවිද්‍යාඥයන් විසින් වසර 1000කට වඩා පැරණි යැයි සැලකෙන මමියක් සොයා ගෙන තිබේ.

අඟහරුවාදා, 09 මැයි 2023 20:57

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගැරී ප්‍රාඩෝ සැල්මොන් 2007 දී - ඔහු චේ ගෙවාරා අල්ලාගැනීම පිළිබඳව කෘතියක් ද ලිවීය

කියුබානු විප්ලවවාදී අර්නස්ටෝ "චේ" ගෙවාරා අල්ලාගෙන ජාතික වීරයෙකුබවට පත්වූ බොලිවියානු ජෙනරාල්වරයා 84 වැනි වියේ පසුවෙද්දී මියගොස් තිබේ.

ඉන්දියාවේ නැගෙනහිර කේරළයේ සිදු වූ බෝට්ටු අනතුරකින් විසිදෙකකට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ සාප්පු සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය ආයතනයක් සඳහා ශ්‍රී ලාංකික කාන්තාවක වන දිනූෂා මනම්පේරි තේරී පත්ව ඇත. ඒ අනුව එරට සෙවනොක් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව ඇයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියකු එරට පොලිසිය සිදු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රහස්පතින්දා, 04 මැයි 2023 20:39

ඔලිම්පික් ශූරී ටෝරි බෝවි මිය යයි

හිටපු ඔලිම්පික් සහ ලෝක කෙටිදුර ධාවන ශූරී ටෝරි බෝවි මියගොස් තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website