ජාත්‍යන්තර පුවත්

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

සුඩානයේ බලය අල්ලාගෙන සිටින හමුදා පාලකයන්ට එරෙහිව, හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.

ජර්මනිය තම අවසාන න්‍යෂ්ටික බලප්‍රතික්‍රියාකාරක තුන ක්‍රියාවිරහිත කොට තිබෙනවා.

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුරදී එරට හිටපු දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට (Fumio Kishida) වකයාමා වරාය නගරයේ පැවති උත්සවයක කතාවක් පවත්වමින් සිටින අතරතුර ප්‍රහාරයක් එල්ල වී තිබේ. අග්‍රාමාත්‍ය වරයා ප්‍රහාරයෙන් වළකා ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ජපාන ආරක්ෂක අංශ සමත් වී තිබ

අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ, ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රි'මලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ සිට මෙරටට තෙල් පොම්ප කළ හැකි භූගත තෙල් නළ දෙකක් ඉදිකරනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

අත් පොරවක් රැගත් පුද්ගලයෙකු ඊයේ බ්‍රසීලයේ ළදරු පාසැලකට කඩාවැදි එහි සෙල්ලම් කරමින් සිටි ළමුන් හතරදෙනෙකු ඝාතනය කර තියෙනවා.

බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 07:06

බ්‍රික්ස් සංවිධානයෙන් අලුත් මුදල් ඒකකයක්

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුව වෙනුවෙන් නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටී.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website