සදුදා, 17 අප්‍රේල් 2023 11:46

තුර්කියේ භූකම්පනයක් - වීඩියෝ සහිතයි Featured

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය අෆ්සින් ප්‍රදේශයේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරක මෙම කම්පනය ඇති වී තිබෙන අතර නගර රැසකට කම්පනය දැනී තිබෙයි.
කෙසේවෙතත් ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධ තොරතුරු මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website