ඉරිදා, 16 අප්‍රේල් 2023 11:26

ජර්මනිය න්‍යෂ්ටික යුගය අවසන් කරයි - වීඩියෝ Featured

ජර්මනිය තම අවසාන න්‍යෂ්ටික බලප්‍රතික්‍රියාකාරක තුන ක්‍රියාවිරහිත කොට තිබෙනවා.

යුරෝපය පුරා බලශක්ති අර්බුදයක් උද්ගතව තිබෙන අවස්ථාවක ජර්මනිය ජනතාව දුන් පොරොන්දුවක් මතයි 2011 දී ජපානයේ පුකුෂිමා ව්‍යසනයෙන් පසුව ජර්මනිය තමන් න්‍යෂ්ටික බලයෙන් ඉවත් වන බවට ප්‍රතිඥා ලබාදී තිබුණා.

ජර්මනිය මින් ඉදිරියට ගෑස් සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා කටයුතු කරන බවයි එරට රජය පවසන්නේ.

 

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website