ඉරිදා, 16 අප්‍රේල් 2023 10:50

දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ Featured

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුරදී එරට හිටපු දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

හිටපු ඉන්දීය දේශපාලකයෙකු වන අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සජීවීව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙමින් තිබියදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයා මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ.

india shot 1

 

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website