බ්‍රහස්පතින්දා, 06 අප්‍රේල් 2023 12:18

බ්‍රසීලයේ ළදරු පාසැලකට සාහසික ප්‍රහාරයක් - වීඩියෝ සහිතයි Featured

අත් පොරවක් රැගත් පුද්ගලයෙකු ඊයේ බ්‍රසීලයේ ළදරු පාසැලකට කඩාවැදි එහි සෙල්ලම් කරමින් සිටි ළමුන් හතරදෙනෙකු ඝාතනය කර තියෙනවා.

මේම ඛේදවාචකය වෙනුවෙන් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර බ්‍රසීලයේ මෑත ඉතිහාසයේ මෙවැනි බරපතල සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම හදිසි ප්‍රහාරයෙන් තවත් ළමුන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර සැකකරු එසේ කිරිමට හේතුව මෙතෙක් පවසා නැත.

ඔහු යතුරු පැදියකින් ප්‍රාන්ත පොලිස් ස්ථානයට ගොස් භාර වී තිබුණා.

 

 

336 x 200 Sinhala

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website