අඟහරුවාදා, 09 මැයි 2023 20:57

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට Featured

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් හි අධිකරණයක් වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස පැරාමිලිටරි බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන්ගේ මෝටර් රථය වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවද සදහන් කෙරේ.

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website