බදාදා, 10 මැයි 2023 20:14

පේරු මමිය: සම සහ හිසකෙස් සහිත වසර 1,000ක් පැරණි සිරුරක් සොයා ගැනේ Featured

පුරාවිද්‍යාඥයන් විසින් වසර 1000කට වඩා පැරණි යැයි සැලකෙන මමියක් සොයා ගෙන තිබේ.

එහි සම සහ හිසකෙස් තවමත් නොනැසී පවතින බව පුරා විද්‍යාඥයින් සොයා ගෙන ඇත.

පේරුහි ලීමා අගනුවර ආසන්නයේ කහමාර්කියා පැරණි පුරාවිද්‍යා සංකීර්ණයෙන් ඔවුන් මෙම සිරුර සොයාගනු ලැබ තිබේ.

 

BBC

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website