Items filtered by date: අගෝස්තු 2023

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:53

හෙට සිට දින තුනක් වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:50

ගැබොන් රාජ්‍යයේ බලයත් හමුදාව අතට?

ගැබොන් රාජ්‍යයේ බලය සියතට ගත් බව එරට හමුදාව විසින් ප්‍රකාශ කර තිබේ.

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:46

මාස 7ක් තුළ ළමා අපයෝජන පැමිණිලි 5,000 පනී

මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:43

නියඟයෙන් 306934 ක් පීඩාවට

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් අසූනවදහස් අසූපහක පුද්ගලයන් තුන්ලක්‍ෂ හයදහස් නවසිය තිස් හතර දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන් හිදී ඊයේ රාත්‍රියේ පැවති පන්දු වාර 50 ක්‍රිකට් තරගයේ දී ලකුණු 238ක ජයක් හිමි කර ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා ඇතුළු එම පාර්ශ්වයේ 5 දෙනෙකුගේ නාමයෝජනා පාපන්දු නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කර ඇත.

මැලේසියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට පැමිණ නගරය වෙත ගමන් කරන විට අහස සිඹින ගොඩනැඟිලි කන්දරාව අතරින් මතුවන එක් සුවිශේෂී ගොඩනැඟිල්ලක් වෙයි. ඒ නවීන මැලේසියාවේ සංකේතය වන පෙට්‍රොනාස් කුට්ටම් කුළුණයි.

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02 ක් 28 දා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

පාස්කු ප්‍රහාර මාලාව එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට අපොහොසත් වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website