බ්‍රහස්පතින්දා, 31 අගෝස්තු 2023 07:43

නියඟයෙන් 306934 ක් පීඩාවට Featured

දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් අසූනවදහස් අසූපහක පුද්ගලයන් තුන්ලක්‍ෂ හයදහස් නවසිය තිස් හතර දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, කෑගල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පුත්තලම, කුරුණෑගල, යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව්, බදුල්ල, මොනරාගල, හම්බන්තොට, ගම්පහ, මාතලේ, මහනුවර, පොළොන්නරුව, කළුතර යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව සිටිති.

උතුරු පළාතේ පවුල් විසිතුන්දහස් හයසිය අසූ අටක පුද්ගලයෝ හැත්තෑපන්දහස් හයසිය හත්දෙනෙක්ද වයඹ පළාතේ පවුල් දසදහස් අටසිය අනූහයක පුද්ගලයන් තිස්හයදහස් හයසිය අසූහත් දෙනෙකුද දකුණු පළාතේ පවුල් තුන්දහස් අටසිය හැටහතකට අයත් පුද්ගලයෝ දාහත්දහස් තුන්සිය හැත්තෑ දෙදෙනෙක්ද වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටිති.


චමින්ද සිල්වා

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website