Displaying items by tag: India

ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.

Tagged under

විලියම් බෙන්ටින්ක් සාමිවරයා 1829 දී සතිය තහනම් කළ නමුත්, පසුව එම නීතිය බාල කෙරිණි.

1829 වර්ෂයේ දෙසැම්බරයේ දී, බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පළමු අග්‍රාණ්ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක් සාමිවරයා, වැන්දඹුවන් ඔවුන්ගේ සැමියාගේ දැවෙන චිතකයට පැන දිවි තොරකර ගැනීමේ පෞරාණික හින්දු චාරිත්‍රය වූ 'සති' පූජාව තහනම් කළේ ය.

Tagged under
ඉරිදා, 16 අප්‍රේල් 2023 10:50

දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුරදී එරට හිටපු දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

Tagged under

ඉන්දියන් ඔයිල් සමාගම ත්‍රි'මලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉන්දියාවේ සිට මෙරටට තෙල් පොම්ප කළ හැකි භූගත තෙල් නළ දෙකක් ඉදිකරනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

Tagged under

මාතර දෙවුන්දර බොක්ක ආශ්‍රිතව රේඩාර් කඳවුරක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Tagged under
අඟහරුවාදා, 04 අප්‍රේල් 2023 16:00

යහපාලනය ගැන ලංකාවට ඉන්දියාවෙන් උපදෙස් 

ශ්‍රී ලංකාව යහපාලනය පිළිබඳ ඉන්දියාවෙන් උපදෙස් ලබා ගනිමින් සිටින අතර පාලන හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ද සහාය ඉල්ලා ඇත.

ඉන්දියාවෙන් ‍මෙරටට ආනයනය කළ බිත්තර බේකරි සහ හෝටල් වෙත ලබාදීම අද සිට සිදු කෙරෙනවා. තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගතග සංස්ථාව සඳහන් කරන්නේ.

Tagged under

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස වන අයුරින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කළ වරදට වසර දෙකක සිර දඬුවමක් ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අසුනත් අහිමි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට මන්ත්‍රී නිල නිවසෙන්න ඉවත් වන ලෙසත් දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

Tagged under

එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අනුගමනය කළ අන්ත දක්ෂිණාංශික, ඇමරිකානු ගැති ප්‍රතිපත්තිය, ඉන්දියාව ආක්‍රමණිකයකු බවට පත්කර ගැනීමට ඉවහල් වූ බව පෙන්වා දෙන උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද ඔහුගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා “පොහොට්ටු උදවියත් වටේ තියාගෙන” ගනු ලබන “ශ්‍රී ලංකාවේ සංවේදී බුද්ධි තොරතුරු සෘජුව ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු අතට පත් කිරීම” වැනි තීරණ නිසා ඉන්දියාවට යළි ආක්‍රමණිකයකු වීමට ඉඩ සැලසෙන බවට අනතුරු හඟවයි.

Tagged under
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website