තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පොලිස්පති ඉවත් කළ හැක්කේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළොත් විතරයි
ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
අපේ සතුරන් ඔබේ ද සතුරන් බව කියමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ අමෙරිකානු කොන්ග්රසය අමතා ආකර්ෂණීය කතාවක් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
– ඉන්ධන ලීටර් ලක්ෂ 15ක නැවකුත් ඒ අතර
– කාර්ය මණ්ඩලයේ 10ක් අතුරුදන්
– පිලිපීනයට හා තායිවානයට කුණාටුවෙන් දැඩි හානි
තමන්ට ලබා දෙන බවට පොරොන්දු වු රු 1700 දෛනික වැටුප තමන්ට ලබා දෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් (25) දින වැඩ වර්ජනය කරමින් උද්ගෝෂණයක නිරත විය.