Editor

Editor

2024 ජනාධිපතිවරණ රාජකාරි වෙනුවෙන් වැයවන මුදල මේවන විට ඇස්තමේන්තු කර ඇතිබව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

වෙනිසියුලාවේ ජනතාව මෙම ඉරිදා (ජූලි 28 දින) ජනාධිපතිවරණයකට ඡන්දය ප්‍රකාශ කරන අතර එහි ප්‍රතිඵලය දේශපාලනයේ භූ කම්පන මාරුවකට තුඩු දෙනු ඇති බව ජාත්‍යන්තර විචාරකයින් පවසයි.

26දා ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇරඹීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ඇරඹීමට පැය කිහිපයකට පෙර ප්‍රංශයේ අධිවේගී දුමිරිය මාර්ග ගණනාවක කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කළ ගිනි තැබීම් මාලාවක් හේතුවෙන් දුමිරිය ගමන් වර රැසක් ප්‍රමාද වී ඇති බව ප්‍රංශ බලධාරීහු පවසා තිබේ.

ලොව බලවත්ම මත්ද්‍රව්‍ය රජු සේ සැළැකෙන මෙක්සිකෝවේ ‘සිනලෝවා’ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නායක ඉස්මයිල් එල් මායෝ සම්බාඩා ගාසියා හා ඔහුගේ කලින් මත්ද්‍රව්‍ය හවුල්කරුවකුගේ පුත්‍රයා වූ ජොයක්වින් එල් චැපෝ ගුස්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගැනීමට

ඉරිදා, 28 ජූලි 2024 09:24

තෙල් මිල අඩු වේ

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇත. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබේ.

ඉකුත් 2023 වර්ෂයේ පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා රුපියල් විසිතුන්කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශතඅනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website