Editor

Editor

සිකුරාදා, 02 අගෝස්තු 2024 10:10

ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කරයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

සිකුරාදා, 02 අගෝස්තු 2024 10:08

පාස්පෝට් ගැන විශේෂ දැනුම්දීමක්

ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:39

යලිත් ඉන්දීය බිත්තර අඩු මිලට වෙලදපලට..

මෙම මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.

ජාලගත ක්‍රමය ඔස්සේ ( online) දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.එම ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීම සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ විය.

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:24

පළි ගන්නා බවට ඉරානය අනතුරු අඟවයි

අවසන් කටයුතු සිකුරාදා කටාර් දේශයේදී

ඝාතනය හෙළා දකිමින් රටවල් රැසකින් ප්‍රකාශ

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:20

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 50 ට වඩා වැඩි වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

බදාදා, 31 ජූලි 2024 10:30

රෝහල් වල ඖෂධ හිඟයක්..

ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතිබව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29දා) කැඳවූ දේශපාලන මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයක් ඉන්න පක්‍ෂයෙන් සහභාගි වූයේ දහඅටදෙනකු පමණක් බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (30දා) පැවැසීය

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website