Editor

Editor

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මාධ්‍ය නිවේදනය

අලුතින් වෛද්‍යවරු 2500 ක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

හෙට (01) පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබේ.

අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසිවලට අභියාචනාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් පැනවීය.

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ.

එම විරෝධතාව අතරතුර ඇතිවූ සිද්ධියෙන් පසු රෝහල්ගත කෙරුණු නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙසේ මියගොස් තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website