සිකුරාදා, 18 අගෝස්තු 2023 15:28

ජල ගාස්තු සූත්‍රය දෙසැම්බර් සිට Featured

ජල ගාස්තු අයකිරීමේ මිල සූත්‍රය ලබන දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.

වර්තමාන ජල ගාස්තු ගණනය කිරීමේ ක්‍රමවේදය දෙසැම්බර් දක්වා පමණක් ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

 

(යොහාන් භාසුර)

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website