චීන මහජන විමුක්ති හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා අටක් සහ යුද නෞකා 5ක් පැය විසිහතරක කාලයක් තායිවානය වටා ගමන් කිරීමක් නිරීක්ෂණය වූ බව එරට ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව රෝහල්වල,
ඊශ්‍රායලයේ එෆ්.35 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා සඳහා අමතර කොටස් සැපයුම වහාම නවත්වන ලෙස නෙදර්ලන්ත අභියාචනාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු ගාසා තීරයේ පිහිටි රෆා නගරයට ඊශ්‍රායල හමුදාවන් විසින් ඊයේ (12දා) එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හා ෂෙල් වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පකිස්ථානයේ ඉකුත් 08 වැනිදා පැවැති මහ මැතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව කිසිදු තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත.
ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.