අපනයනය කිරීම නවතා දමා තිබූ ඉන්දියාවේ වගා කෙරෙන ලොකු ලූනු නැවතත් අපනයනය කිරීමට එරට රජය තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු දරන කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (19දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කර රාජ්‍ය සමාගමක් බිහිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පවුලේ සමාගම් ජාලයේ වත්කම් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීමේ චෝදනාවකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝක් නුවර අධිකරණයකින් ඩොලර් මිලියන 355ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කුළුබඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන මෙන්ම කෝපි, තේ, කොකෝවා ආනයනය කිරීම සඳහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් මිලියන 180.8ක මුදලක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.