අඩපණ වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා රුපියල් කෝටි 2000ක මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා
පෙර පාසල් ගුරුවරුන් සිදුකරනු ලබන මෙහෙය අතිශයෙන්ම උත්තරීතර බව පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල මහතා ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ මේවන විට පැවැත්වෙන ගුරු අභිමානි උපහාර උළෙල අමතමින් පැවසීය.
හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
රුසියානු විපක්ෂ නායකයා වන ඇලෙක්සි නවාල්නිගේ දේහය ඔහුගේ මව වෙත භාරදී තිබේ. ඔහුගේ ප්‍රකාශකයෙකු සහ සහායකයෙකු වන කිරා යර්මිෂ් ඉකුත් සෙනසුරාදා (24දා) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇලෙක්සිගේ දේහය ඔහුගේ මවට ලබා දෙන ලදී. අප සමඟ මෙය ඉල්ලා සිටි සියලුම දෙනාට බොහෝ ස්තූතියි, ලෙසය.
ඉන්දීය රුපියල් කෝටි 979ක් වැය කර ඉදිකළ එරට දිගින් වැඩිම කේබල් පාලම සුදර්ශන් සේතු පාලම ඊයේ (25දා) මහජන අයිතියට විවෘත කෙරිණි.
පලස්තීන බටහිර ඉවුරේ පාලනය හිමිකරගෙන සිටි අගමැති Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් සවිමත් කරමින් එක්සත් ජනපද සහ ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවන් විසින් නවීනතම ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කිරීමට නියමිත බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ‘දිනමිණ‘ට ඊයේ (26) පැවැසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.
යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔස්ට්‍රේලියා සමාගම මෙරට වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වී තිබේ.