Editor

Editor

රතු මුහුදේ හවුති කැරැ­ලි­ක­රු­වන්ට ආයුධ ජාවා­රමේ නිරත වූ බවට පාකි­ස්තාන ජාති­ක­යන් සිව්දෙ­න­කුට අමෙ­රි­කානු අධි­ක­රණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බලු­කි­ස්තා­නයේ සිසුන් අතු­රු­ද­න්වීම සම්බන්ධ වග­කීම රජය භාර නොගන්නා බව පාකි­ස්තාන භාර­කාර රජයේ අග­මැති අන්වර් උල් හක් ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණ­යේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලා­දේ­ශයේ සාප්පු සංකී­ර්ණ­යක හට­ගත් ගින්න­කින් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 46 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් විශාල පිරි­සක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සීඅ­යි­ඩිය දෙවැනි වර­ටත් පැය 11ක් ප්‍රශ්න කරයි

(L – R) දේවප්‍රිය හෙට්ටිආරච්චි (ලේකම් – AAC) ටෙලක්ෂි ලියනාරච්චි (කළමනාකරු – AAC), හර්ෂ පඬුවාවල (Exco සාමාජික – AAC), ධම්මික ආටිගල (සභාපති – AAC) සහ ටිනෝ ෆ්රූහ් (Wurth කණ්ඩායමේ භාණ්ඩ ජාත්‍යන්තර අංශය),

වසර 2023දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉන්දීය ජාතිකයන් මිලියන 2.46ක් සංචාරය කර ඇතැයි එරට දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඉස්ලාම් බැතිමතුන් 12 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදලක් (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අවස්ථා 11කදී අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම හිටපු මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයකු වූ රොනී ද මැල් මහතා අභාවප්‍රාප්ත විය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website