තායිලන්තය විසින් මෙම වසර අවසානයේදී විනෝදාස්වාදය සඳහා ගංජා භාවිත කිරීම තහනම් කිරීමට තීරණය කර තිබේ. තායිලන්ත සෞඛ්‍ය ඇමැති චෝල්නන් ශ්‍රිකිව්ට අනුව තායිලන්තයේ විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය තහනම් කෙරුණද බෙහෙතක් වශයෙන් ගංජා භාවිත කිරීමට අවසරය හිමි වේ.
ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ යටතේ පැවති ආයතන තුනක කටයුතු මෙහෙමවීමේ බලය ඔහු විසින්ම ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවා තිබේ.
ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුකෙරිණි.
ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.