සෙනසුරාදා, 02 මාර්තු 2024 08:48

හරීන්ගේ ආයතන තුනක් ගලවයි.. Featured

අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතාගේ යටතේ පැවති ආයතන තුනක කටයුතු මෙහෙමවීමේ බලය ඔහු විසින්ම ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවා තිබේ.

එසේ පවරා ඇත්තේ ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිත ආයතනය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය හා ජාතික ක්‍රීඩා විද්‍යායතනය යන ආයතනයි.

ඊට අමතරව ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ක්‍රියාත්මක කිරීමේ බලයද රාජ්‍ය අමාත්‍යවරයාවත පවරා ඇත.

හරින් ප‍්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පවරාදීම සිදුකර තිබේ.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website