Editor

Editor

මිය­න්මා­රයේ නීති­වි­රෝධී ක්‍රියා­කා­ර­ක­ම්වල යොදවා සිටි චීන ජාති­ක­යන් සිය ගණ­නා­වක් යළි ගෙන්වා ගැනී­මට චීන රජය කට­යුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ.

මෙරට දළ නිල සංචිත ප්‍රමා­ණය පසු­ගිය ජන­වාරි මාසයේ අව­සා­නය වන විට එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 4,500ක් දක්වා වර්ධ­නය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

ඉකුත් ජුනි මාසයේ සිට මේ දක්වාම මාස නවයක කාලයක් අඛණ්ඩව ලොව පුරා රටවලින් අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වෙමින් පවතින බව යුරෝපා සංගමයේ දේශගුණික සේවාව විසින් නිවේදනය කර තිබේ.

වැට් බදු පැනවීම නොතිබුණේ නම් ඉන්ධන ලීටරයක් දැනට අලෙවි වන මිලට වඩා රුපියල් 50 ක් 55ක් වැනි මුදලක් අඩුවෙන් අලෙවිකළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙක් මියගොස් තිබේ.

ඉන්දුනීසියාව, පලස්තීනය ඇතුළු රටවල් 06ක තානාපතිවරුන් පෙරේදා (06 දා) සවස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා ඇතුළු එහි නායකයන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

– නැවේ ආරක්ෂාවට සිටි තිදෙනාගෙන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයෝ

– කාර්ය මණ්ඩලය ඉන්දීය නාවික හමුදාවෙන් බේරා ගනී

ජාතික මානව හිමිකම් කොමිසම් වාර්තාවකින් කියයි

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website