සිකුරාදා, 08 මාර්තු 2024 07:51

කැනඩාවේ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකිකයන් 06ක් මරුට Featured

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙක් මියගොස් තිබේ.

එහිදී එම පවුලේ මව සහ දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇත.ඔටාවා පොලීසිය පැවසුවේ මෙම අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවයි.

DMN

Last modified on සිකුරාදා, 08 මාර්තු 2024 07:52

Business News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website