අත්තඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 සඳහා වසර 03 බැගින් වූ සිරදඩුවම් පැනවූ බව පැවසීය.
කෙසේ වෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
– නාගොඩ සුමන උදයන්ත
මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.