ඉරිදා, 18 පෙබරවාරි 2024 09:45

ශ‍්‍රී ලංකික ධීවරයන්ට මියන්මාරයෙන් සිර දඬුවම්… Featured

මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.

අත්තඩංගුවේ පසුවන සෙසු ධීවරයින් 13 සඳහා වසර 03 බැගින් වූ සිරදඩුවම් පැනවූ බව පැවසීය.

කෙසේ වෙතත් එම ධීවරයින් පොදු සමාව යටතේ නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website