Editor

Editor

ප්‍රති­වාදී පිලේ සිසුන් 3ක් අත්අ­ඩං­ගුවේ

සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 14:25

ශ්‍රී ලංකා­වට ඩොලර් කෝටි 1750ක ණය සහ­න­යක්

2023 වසර අව­සන් වන විට පැවති මෙරට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.5ක (කෝටි 1750ක) පමණ විදේ­ශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළි­බඳ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට රජය ඊයේ (19) එළැ­ඹිණි.

සිකුරාදා, 20 සැප්තැම්බර් 2024 14:21

අද සවස ඡන්ද පෙරහුරුවක්

මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්යමණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමඟ ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත්වීම ආරම්භවී තිබේ.

බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:31

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.

බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:27

හෙට පාසල් නිවාඩු

මෙම මස 21 වැනිදා පැවැත් වෙන ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බැවින්

අලින් දෙසීයක් ඝාතනය කර නිහඟයෙන් පීඩා විඳින තම වැසියන් සඳහා ආහාර ලෙස ලබාදීමට සිම්බාබ්වේ බලධාරීන් තීරණය කර ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මඟින් කාන්තාවන් ලබාගෙන ඇති ණය මුදල්වල පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීමට පියවර ගන්නා බව සර්වජන අපේක්ෂක, ජනාධිපති ධුර ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

 

අවුරුදු හතරට රනිල් ඩොලර් බිලියන පහළොවක් ණය ගත්තා
තෙල්, ගෑස්, විදුලිය, බාධාවකින් තොරව අඛණ්ඩව සපයනවා
සජිත්ලා ආගම්වාදය ජාතිවාදය වේදිකාවට ගේන තරමට අසරණ වෙලා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website