බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:23

නියඟයෙන් බැට කන මිනිස්සුන්ට කන්න දෙන්න අලින් 200ක් මරයි Featured

අලින් දෙසීයක් ඝාතනය කර නිහඟයෙන් පීඩා විඳින තම වැසියන් සඳහා ආහාර ලෙස ලබාදීමට සිම්බාබ්වේ බලධාරීන් තීරණය කර ඇත.

එරට අඩකට වඩා දරුණු නියඟයකට මුහුණදී සිටින අතර එම නිසා එරට වැසියන්ට ආහාර සොයා ගැනීම පවා අපහසු වී තිබේ. මීට පෙර නැමීබියාව ද අලින් සිය ගණන් මරා දමා තම වැසියන්ට ඒ වසරේ ආහාර වෙනුවෙන් ලබාදීමට කටයුතු කර තිබිණි. සිම්බාබ්වේ රාජ්‍යයේ වෙසෙන අලි ගහනය 84,000කි. නමුත් එරට භූමි ප්‍රමාණය අනුව විසිය හැක්කේ 45,000ක ප්‍රමාණයකට පමණි.

චතුර පමුණුව

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website