Editor

Editor

බංග්ලාදේශයේ විදේශිකයන්ගේ නිෂ්පාදන හා කර්මාන්ත සමාගම්වල ආරක්ෂාව හා රටේ නීතිය හා සාමය බිඳ වැටීමෙන් විදෙස් ආයෝජකයන් රටින් ඉවත්වීමේ අවදානමක් උද්ගත වී ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය.

සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 12:33

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:13

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප රු 21,000 තෙක් ඉහළට

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:11

රට ගොඩගන්න අනුර සුදානමින්

මෙරට ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර කුමාර දිසානයක මහතා පවසයි.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:08

සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

ඉල්ලීම් රැසක් මුල් කර­මින් විරෝ­ධ­තා­වක නිර­තව සිටින ඇඟලුම් සේවක පිරි­සක් මධ්‍යම බංග්ලා­දේ­ශයේ ගාසි­පූර් නුවර පිහිටි ඇඟලුම් ආය­ත­න­යක ගබ­ඩා­වට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:02

බංග්ලා­දේ­ශයේ විදුලි අර්බු­දය අහස උසට

විදුලි කැපිල්ලෙන් රටම අඳුරේ

නගරවලට පැය 5ක් ගම්මා­න­ව­ලට පැය 19ක්

බදාදා, 11 සැප්තැම්බර් 2024 12:41

මිලියන 700ක හොර ගණුදෙනුවක්…

රජයට මිලියන 700ක් අහිමි කරමින් සිදුකිරීමට නියමිත ප්‍රසම්පදන ගනුදෙනුවක් පිළිබඳව (10) අල්ලස් කොමිෂමට පැමිණිලි කර බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.

රට තියෙන තැනට වඩා රට වෙනස් කිරිමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වීන් සිල්වා මහතා ගාල්ලේ පැවති ජන හමුවකදී පැවසිය .

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website