සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 12:33

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක් Featured

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

අද(13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website