බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:27

හෙට පාසල් නිවාඩු Featured

මෙම මස 21 වැනිදා පැවැත් වෙන ජනාධිපතිවරණය සඳහා රජයේ පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බැවින්

හෙට දිවයිනේ සියලුම පාසල් නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ඉල්ලා ඇත.ඒ අනුව හෙට සියලුම පාසල් වලට නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 DV

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website