Editor

Editor

ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ණය මුදල ආපසු පියවීම සඳහා කටයුතු සූදානම් කරමින් තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම පිළිබඳව සලකා බලන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලැබී ඇති නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (05) දින ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය හා පවතින ගැටලු පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

අද දිනයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විශාලතම මගී ගුවන් යානය වන AirBus A380-800 වර්ගයේ ගුවන් යානයක් අද අලුටම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website