ඉරිදා, 05 මාර්තු 2023 21:19

රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දමයි… Featured

රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

මෙසේ වසා දැමීමට තීරණය කර ඇත්තේ කොමිෂන් සභා නියෝජිත ආයතන සහ උපදේශක මණ්ඩල සීයකට වැඩි ප්‍රමාණයකි.

මෙම ආයතනවල සේවා අවශ්‍ය නොවන බවට සහ පවතින ආයතන වලින් එම සේවාවන් ද ඉටු කළ හැකි බවට හෙළි වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව වසාදමන ආයතනවල බලතල අවසන් කිරීම හෝ වෙනත් ආයතන වලට පැවරීම සිදු කිරීමට නියමිතව තිබේ,

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website