ඉරිදා, 05 මාර්තු 2023 21:16

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට කියයි.. Featured

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල බලතල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ලැබී ඇති නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතා මතය අනුව පත්වන නව ආණ්ඩුවකට රට බාරදීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.

එසේ නොකර මැතිවරණ නොපවත්වා පාලනය ගෙන යාමට උත්සාහ කිරීමෙන් කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල සහායක් ශ්‍රී ලංකාවට නොලැබෙනු ඇති බවත් උන් වහන්සේ කියා සිටිති.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website