ඉරිදා, 05 මාර්තු 2023 09:51

ලොව දැවැන්තම ගුවන් යානය කටුනායකට ගොඩබායි…

විශාලතම මගී ගුවන් යානය වන AirBus A380-800 වර්ගයේ ගුවන් යානයක් අද අලුටම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයේ සතු මෙම යානය නවසීලන්තය බලා පියාසර කරමින් සිටියදී ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායකට පැමිණ තිබිණි.

මගින් 413 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 29 දෙනෙකු එම යානයේ සිට ඇත.

ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ගුවන් යානය පිටව ගොස් තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website