ඉරිදා, 05 මාර්තු 2023 09:55

අද ගෑස් මිල සංශෝධනයක්.. ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට… Featured

අද දිනයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ ගෑස් මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලකින් නොවනු ඇති බවත් මෙතෙක් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බවත්ය.

ඩොලරයේ අගය පහළ යාමේ වාසියද ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website