Editor

Editor

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන් අද උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය හරහා ඔහු සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට පත් කර, අපහසුතාවට පත් කර ඇති බවයි.

ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත් අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් මහතා ප්‍රකාශ කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදනය

ගාලු මුවදොර අරගලයට මැයි 9 වැනිදා පහරදීම සම්බන්දයෙන් සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 31 දෙනකු නම් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

'මොකද අපේ ඔය තියෙන ප්ලේන් 18කින් තමයි දවසකට තියෙන ෆ්ලයිට් 60ක් විතර ඔපරේට් කරන්නේ. ඔය ප්ලේන් වැඩිපුරම තියෙන්නේ උඩ, බිම නෙමෙයි'

ශ්‍රී ලාංකික තරුණයකුගේ සියදිවි නසාගැනීමක් පිළිබඳව මේ වන විට, විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකාවල වේගයෙන් තොරතුරු සංසරණය වෙමින් පවතී. මෙම තරුණයා පිළිබඳව වඩාත් අවධානය යොමුව ඇත්තේ ඔහු පසුගිය වකවානුවේ ආණ්ඩු විරෝධී මහජන විරෝධතා සදහා සක්‍රීය ව සම්බන්ධවූ, 'පුරෝගාමී' භූමිකාවකට දායකවූ තැනැත්තකු වන නිසාය.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයකට සහභාගී වීමෙන් පසු පුද්ගලයින් 12 දෙනෙකු තාප ආඝාතයෙන් මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් රෝහල් ගත කර තිබේ.

පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යා කරන ටෝර්කාම් දේශසීමා හරස් මාර්ගයට ආසන්නයේ ඊයේ උදෑසන සිදු වූ නාය යෑමකින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථ ඇතුළු වාහන විසිගණනක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිටපු නීති­පති දප්පුල ද ලිවේරා මහ­තාව ත්‍රස්ත මර්දන හා විම­ර්ශන කොට්ඨා­සය හමු­වට අද (19) කැඳවා ඇත.

අඟහරුවාදා, 18 අප්‍රේල් 2023 11:41

ගෝල්ෆේස් සියලු රැස්වීම් තහනම් කරයි

 

ගාලු මුවදොර පිටියේ දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා ඉදිරියේ දී අවසර නොදීමට තීරණය කර තිබේ.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website