බ්‍රහස්පතින්දා, 20 අප්‍රේල් 2023 17:22

මැයි 09 ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම: ජොන්ස්ටන්, සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් 31ක් නම් කරයි..! - දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු Featured

ගාලු මුවදොර අරගලයට මැයි 9 වැනිදා පහරදීම සම්බන්දයෙන් සැකකරුවන් ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 31 දෙනකු නම් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිර ගිය ප්‍රචණ්ඩත්වයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු පවරන ලෙසද නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන යන අයට එරෙහිව චෝදනා ගොනු නොකිරීම විශේෂත්වයක්.

මේ අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මේ චෝදනා එල්ලවන්නේ ඔහු පොලිස්පති ලෙස පත්වනු ඇතැයි විශ්වාසයක් පවතින පසුබිමකයි.

 

 Liyanarachchige Nishantha Mendis
Suduwadewage Subash Jayashantha Fe Ando
Sinhara Amal Pushpakumara De Silva
Vithana Pathiranage Milan Sajith Jayathilaka
Kurugamage Sanath Nishantha Perera
Liyanage Abeyratne Suresh Priyasath Alias Dan Priyasath
Wannakuwaduge Samanlal Fe Ando
Sameera Chaturanga Ariyaratne
Gamlath Jayantha Rohana
Liyanage Geethaka Perera
Jayamanna Kankanamlage Bandula Wiiekumara
Pushpalal Kumarasiri
Amithananda Abeywickrema
Kompannage Mini Prashanthi
Fonseka Alias Welle Ramani
Asanka Nayaka Wiiesinghe Alias
Satha Nalaka Alias Arabi Wasantha
Kespalage Don Aruna Priyashantha
Aiantha Liyanage
Goniyamalige Supemsiri Aponso
Samarakkodi Jayalath Wasantha
Sarojini Jayalath Alias
Handapangoda
Thelge Ariyadasa Peiris
Keerigama Pamunuwage Narendra
Dulip Fe Ando
Kahadagamage Mahindaratne
Nishantha Chamin Upatissa
Jayasinghe
Jhonston Fe Ando
Kuruppuarachchige Don Sajith
Saranga
Ranabahu Mudiyanselage Thusitha
Sampath Nanayakkara
Horanage Pradeep Shriyantha Fe Ando
Liyanage Shanaka Antony Fe Ando
Mahawattage Priyanath Mackenzy Fe Ando
Babina Hannadige Gayan
Pushpakumara Peiris
Kapuwattagedera Prageeth
Sujeewa Bandara
Kuruppu Mudiyanselage Lalith
Udesh Madhubhanu

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website