සිකුරාදා, 21 අප්‍රේල් 2023 18:50

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා චූදිතයෙකු කිරීමේ සූදානමක්ද - කාදිනල් හිමි - වීඩියෝ Featured

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන් අද උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කළ ප්‍රකාශය හරහා ඔහු සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට පත් කර, අපහසුතාවට පත් කර ඇති බවයි.

වැඩිදුරටත් එතුමා ප්‍රකාශ කර සිටියේ මෙම ප්‍රහාරය මතුපිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරිම් කාරක සභා වාර්තාවේ පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙන බවයි.

 

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website