Editor

Editor

මේ වසරේ පළමු මාස හය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබේ.

ලබන වසරේ සිට විදේශීය පර්යේෂණ යාත්‍රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

මාස 6කට වරක් හුවමාරු වන යුරෝපා සංගමයේ සභාපති ධුරය මේ වසරේ දෙවැනි කාර්තුවේදී හංගේරියාවට හිමිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 14කට පසු බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් ජයගත් කම්කරු පක්ෂයේ නව අමාත්‍ය මණ්ඩලයට ඉතිහාසයේ පළමු වතාවට වැඩිම කාන්තාවන් පිරිසක් පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අඟහරු ග්‍රහයා මත කාබන්ඩයොක්සයිඩ් වායුව 95% කින්ම මිශ්‍ර වායු ගෝලයක් සහ සෙල්සියස් අංශක 196කට වඩා අඩු උෂ්ණත්වයක් ඇති බැවින් එහි පාසි වර්ගයක් වගා කිරීමේ හැකියාව ඇතැයි චීන විද්‍යාඥයන් පිරිසක් නව අධ්‍යයනයකින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website