අඟහරුවාදා, 09 ජූලි 2024 10:36

ලබන වසරේ සිට විදෙස් පර්යේෂණ යාත්‍රාවලට අපේ මුහුද විවෘතයි Featured

ලබන වසරේ සිට විදේශීය පර්යේෂණ යාත්‍රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

චීන යාත්‍රාවලට ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වැළැක්වීමට ශ්‍රී ලංකාවට නොහැකි බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජපාන රූපවාහිනිය සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත. 2024 වසරේදී ඉන්දීය හා ඇමරිකානු වෙළෙඳාම වන චීන පර්යේෂණ යාත්‍රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත.

2023දී මෙන්ම 2022දී චීන පර්යේෂණ යාත්‍රා කොළඹ වරායට පැමිණීම ගැන ඉන්දීය රජය බෙහෙවින් කලබලයට පත්විය. කෙසේ නමුත් රජය පවසන්නේ එක් එක් රටවල් සලකමින් නාවික යාත්‍රාවලට තහනම් පැනවිය නොහැකි බවයි.

චතුර පමුණුව

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website