Items filtered by date: මැයි 2024

නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එන්නතට එරෙහිව පවුම් මිලියන 100ක වන්දි ඉල්ලා නඩු 51ක් ගොනු වෙයි

ප්‍රධාන ගංගා කිහිපයක ඇති වැලි නිධි සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කර ඇතිබව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

බදාදා, 01 මැයි 2024 10:10

ඉන්ධන මිල පහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහත දමා ඇත.ඒ අනුව රුපියල් 368ක් වන ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහත දමා තිබේ.

වැඩිහිටියන් - ගුරු දෙගුරුනුත් නීතියට යටත් කරයි

එජාපය-කොළඹ මාලිගාවත්තේ

ජාජබ-තැන් හතරක

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website