Items filtered by date: මැයි 2024

ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක යෙදුණු ජපාන විදේශ අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය කොළඹ වරායේ චාරිකාවක පසුගියදා නිරත විය.

මහජනතාව පිළිගන්නා වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ද ජාතික ජන බල වේගයට එකතු කර ගැනීමට සූදානම් බව එම ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

පාකි­ස්තා­න­යෙන් සහ ඉරා­න­යෙන් පිටු­ව­හල් කරනු ලබන ඇෆ්ග­නි­ස්තාන සංක්‍ර­ම­ණි­ක­යන් එම රට­ව­ලදී දැඩි වධ­හිං­සා­ව­ලට ලක්වී ඇතැයි ඇෆ්ග­නි­ස්තා­නයේ ටොලෝ පුවත් සේවය වාර්තා කළේය. එම සිදු­වීම් සම්බ­න්ධව ජාත්‍ය­න්ත­රයේ අව­ධා­නය යොමු වී ඇතැයි ද ටොලෝ පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

තායි­වා­නයේ නැඟෙ­න­හිර තායි­වා­නයේ මුහු­දු­බඩ ආශ්‍රිත පළා­තක ඊයේ රිච්ටර් මාප­කයේ 5.8ක අග­ය­කින් යුතු භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකා – එක්සත් ජන­පද සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දකුණු සහ මධ්‍යම ආසි­යානු කට­යුතු පිළි­බඳ අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ.

මේ වසරේ ගත වූ කාලය තුළ 800,000 ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ තිබේ.

සවි­ස්ත­රා­ත්මක වාර්­තා­වක්ද කැඳ­වූවා

එහි සභාපති ප්‍රසාද් මාන්නගේ මහතා පෙන්වා දෙන්නේ අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට රජයේ අවධානය යොමු කර ඇති බවය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

චීන ජනාධිපති ෂී ජින් පිං සිය හංගේරියානු නිල සංචාරය අරඹයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website