Items filtered by date: මැයි 2024

තමන්ට ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා ලැබෙමින් ඇති බවත් ආණ්ඩුවට එක්වුවොත් ප්‍රභලම ඇමති ධුරයක් පවා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෙගුණයකින් ඉහළගොස් ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ශන ජයවර්ධන මහතා පැවසීය.

සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

සිකුරාදා, 31 මැයි 2024 10:32

බිත්තර කෑම ඉහළ ගිහිල්ලා

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයේදී චෝදනා 34 කට ඔහු වරදකරු වී තිබේ.

මින්ද සිල්වාට , අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට , ගලගොඩ අත්තේ ඥාණසාරට සහ එමිල් රංජන් ළමා හේවාට බන්ධනාගාර රෝහල අවන්හලක් බව එම රෝහලේ සිට ඇප මත පැමිණි තරුණයෙකු ලංකා ස්කයි නිව්ස් සමග පැවසීය .

2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබාදෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

යාපනයේ ඌකාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදු වන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලිසියට පැමිණ භාර වීමත් සමඟම පොලිසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website