Items filtered by date: මැයි 2024

ඉකුත් අප්‍රේල් මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 4.1කින් අඩු වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 848.6ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ (2024) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 813.81ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

.හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් 21 පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 15 අයත් පුද්ගලයන් 67591 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 17078 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.

චීනය සහ මාලදිවයින සමඟ එක්ව තුර්කිය දකුණු ආසියාවේ පොදු උපායමාර්ගික ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්,

තෙදින අවමඟුල් උත්සවය ඇරඹේ - අවසන් කටයුතු හෙට

ජනාධිපතිවරයා ඇතුළු බලය ලබාගැනීමට සුදානම් වන සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනයක් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මහතා මීලඟ මැතිවරණයට පෙර රටේ සියලු සියළුම ජාතීන්ට හා ආගමිකයන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සමගි සම්පන්න එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන්ගේ ස්ථාවරය පැහැදිළි කරන ලෙස ඉල්ලීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

අඟහරුවාදා, 21 මැයි 2024 10:55

චීන තේ සංස්කෘතික වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සංවිධානය කළ සමගිය සඳහා තේ සංස්කෘතික වැඩසටහන් අද පෙරවරුවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මරීනෝ බීච් හෝටලයේදී ආරම්භ විය.

අඟහරුවාදා, 21 මැයි 2024 10:52

පාවහන් හාන්සියි..

ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් පාවහන් ආනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීම, රේගු දැලෙන් රිංගා අනීතිකව මෙරට වෙළඳපොළට විදේශවල නිෂ්පාදිත පාවහන් පැමිණීම,

හෙළිකොප්ටර් අනතුරකින් සිදුවූ ඉරාන ජනාධීපති ඉබ්‍රාහිම් රයිසිගේ මරණයට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි ඊශ්‍රායලයේ ඉහළ මට්ටමේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ජෙරුසලම් පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website