Items filtered by date: මැයි 2024

පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව ස්පාඤ්ඤය, නෝර්වේ රාජ්‍යය සහ අයර්ලන්තය යන රටවල් තුන පසුගියදා(22) නිවේදනය කර ඇත.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක්ව මාලිගාවත්තේදී අත්අඩංගුවට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියේ 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්, මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි කීර්තිමත් නාමයට හිමිකම් කීවේය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.

බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 12:20

ග්‍රාම නිලධාරි වැටුප් හා දීමනා ඉහළට…

මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්,

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව ඩේලිමිරර් වාර්තා කරයි.

\සිය­ව­ස­කට පෙර නව­සී­ල­න්තයේ වඳ වී ගිය දුර්ලභ හුයියා කුරුලු වර්ග­යට අයත් පිහා­ටු­වක් පසු­ගි­යදා එරට පැවති වෙන්දේ­සි­ය­කදී අමෙ­රි­කානු ඩොලර් 28,400කට (රුපි­යල් ලක්ෂ අසූ­ප­හ­කට) අලෙවි වී ඇතැයි සීඑ­න්එන් පුවත් සේවය වාර්තා කළේය.

පල­ස්තී­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගන්නා බව අය­ර්ල­න්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සම්බ­න්ධව නිල නිවේ­ද­නය ලබන 28 වැනිදා නිකුත් කිරී­මට නිය­මිත බව ද වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 11:35

උතුම් වෙසක් පුන් පොහොය අදයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට(23) යෙදී තිබේ.

වෛශාඛ්‍ය මංගල්‍යය යනු සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අනුස්මරණය කරන ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයකි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website