Editor

Editor

චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරයි.

බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:25

ජනපති ඔස්ට්‍රේලියාවේ නිල චාරිකාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කළ බදු ගෙවන්නන් හඳුනාගැනීමට නිකුත් කර තිබෙන TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් හෙළිදරව් වී තිබෙයි.

කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැඟිල්ලක්, රැස්වීම්වලට නව අරුතක් එක්කරමින් ආකර්ෂණීය ‘එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානය’ ලෙස පරිවර්තනය කර එළිදැක්වීම එක්සෙල් වර්ල්ඩ් සාඩම්බරයෙන් නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ අරමුණින් ප්‍රථම වරට ÒSourced Sri Lanka – Textile & Apparel Road showÓ නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බදාදා, 07 පෙබරවාරි 2024 09:40

ජපාන රූ රැජනගේ කිරුළ ගැලවෙයි

ජපානයේ රූ රැජන ලෙස පසුගියදා තේරී පත් වූ යුක්රේන සම්භවයක් සහිත තරුණිය විවාහකයකු සමඟ අනියම් ඇසුරක් පවත්වමින් සිටින බව තහවුරු වීමෙන් ඇගේ කිරුළ ආපසු භාර දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කැරොලිනා ෂිනෝ නමැති 26 හැවිරිදි එම තරුණියගේ අනියම් ඇසුර එරට ටැබ්ලොයිඩ් පුවත්පතකින් පසුගියදා හෙළි කර තිබිණි.

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය.

අරගල සමයේදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉංග්‍රීසි ගුරුවරුවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළණ ගමගේ මහතා අද (06) නියම කළේය.

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website