Editor

Editor

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.

බ්‍රහස්පතින්දා, 15 පෙබරවාරි 2024 08:53

සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (15) උදෑසන 06.30 සිට අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

බ්‍රහස්පතින්දා, 15 පෙබරවාරි 2024 08:51

බොලිවුඩ් නිළි මල්ලිකා ගෙල වැලලා ගනී

බොලිවුඩ් නිළියක සහ ගායිකාවක වන මල්ලිකා රාජ්පුට් සියදිවි හානිකරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 37 හැවිරිදි මල්ලිකාගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඇගේ නිවෙසේ කාමරයක විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

චීන මහජන විමුක්ති හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා අටක් සහ යුද නෞකා 5ක් පැය විසිහතරක කාලයක් තායිවානය වටා ගමන් කිරීමක් නිරීක්ෂණය වූ බව එරට ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

බදාදා, 14 පෙබරවාරි 2024 10:10

වී මිල ගැන රජයෙන් ප්‍රකාශයක්

මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

බදාදා, 14 පෙබරවාරි 2024 10:05

සෞඛ්‍ය සේවයට ගැසට් නිවේදනයක්

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව රෝහල්වල,

ඊශ්‍රායලයේ එෆ්.35 වර්ගයේ ප්‍රහාරක ගුවන්යානා සඳහා අමතර කොටස් සැපයුම වහාම නවත්වන ලෙස නෙදර්ලන්ත අභියාචනාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website