Editor

Editor

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අගවයි.

මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර අද (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.

පානීය ජල ගැටලුව දැඩිව බලපා ඇති ප්‍රදේශවල ජනතාවට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

සෙනසුරාදා, 16 මාර්තු 2024 09:00

කිතුල් පැණි මිල අහසේ…

කිතුල් පැණි මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව කිතුල් පැණි නිෂ්පදකයින් පවසයි .

මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු­නා­ගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්ති­ලතා මහ­ත්මිය පැව­සු­වාය.

ඊශ්‍රා­ය­ලය සහ පල­ස්තී­නය අතර සිර­ක­රු­වන් නිද­හස් කර­ගැ­නීම සඳහා ඊජි­ප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදි­හ­ත්ක­රු­වන්ට නව සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇතැයි හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ හමාස් සංවි­ධා­නය සටන් විරාම යෝජනා ඉදි­රි­පත් කර ඇත්තේ සිව්වැනි වරට බවය.

කැන­ඩාවේ ඔටාවා අග­නු­ව­රට ආසන්න බාර්හෙ­වන් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ශ්‍රී ලාංකි­ක­යන් හය දෙනකු ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික සිසුවා එළ­ඹෙන 28 දා තෙක් යළි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට ඔටාවා අධි­ක­ර­ණය නියෝග කර තිබේ.

‘ගාල්ල ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් වෙලා. දැන් කාමර නෑ. මේ දෙසැම්බර් මාස වෙනකොට තමන්ට ගෙයක් තියෙනවා නම් දීලා වෙන කොහේ ගිහින් ඉන්න.

ව්‍යාජ මුදල් නෝට්ටු, මිනිස් ජාවාරම් සහ මිසයිල කොටස් සැපයුම් වැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම් තුළින් පාකිස්තාන ජාතිකයන් ගෝලීය ජාවාරමක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලොව පුරා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ‘ටික්ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය රට පුරා තහනම් කිරිමට හැකියාව ඇති පනතක් අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website