Editor

Editor

පවුලේ සමාගම් ජාලයේ වත්කම් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීමේ චෝදනාවකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝක් නුවර අධිකරණයකින් ඩොලර් මිලියන 355ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම කෝපි, තේ, කොකෝවා ආනයනය කිරීම සඳහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් මිලියන 180.8ක මුදලක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මියන්මාර අත්තඩංගුවේ පසුවන ධීවර යාත්‍රාවල නායකයින්ට මියන්මාර අධිකරණයක් වසර 05ක සිරදඩුවමක් පනවා ඇතිබව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පැවසීය.

සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට තවත් දැවැන්ත යුධ නැව් දෙකක් ළඟා වී ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඉරිදා, 18 පෙබරවාරි 2024 09:38

ට්‍රම්ප්ට ලොකු දඩයක්

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවන ලෙස නිව්යෝර්ක් අධිකරණයක් නියෝග කර තිබේ.

රුසියානු විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරයි.

73 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් “මිත්‍රත්වයේ පියාපත් උතුර- දකුණ යා කරන සහයෝගීතාව” ( Wings of Friendship) මෙවර තේමාව කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිශානායක මහතා ජනාධිපති කිරීම මූලික කර ගනිමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් මාර්තු දෙවැනි දා මහනුවරදී සඟ සමුළුවක් කැඳවා ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවන් පුළුල් කරමින්, ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම අත්සන් කිරීම ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂක ඇමතිනී මිරී රෙගිව් මහත්මිය සහ වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (16දා) අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු කරන ලදී.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website