සෙනසුරාදා, 16 මාර්තු 2024 09:05

බොන්න වතුර නැත්නම් අමතන්න ක්‍ෂණික දුරකතන අංකයක්.. Featured

පානීය ජල ගැටලුව දැඩිව බලපා ඇති ප්‍රදේශවල ජනතාවට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

ඒ අනුව එවන් ප්‍රදේශවල ජනතාව වහාම 117 දුරකථන අංකය ඔස්සේ ගැටළුව දැනුම් දෙන ලෙසද මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

ඇතිවී තිබෙන අධික උණුසුම් කාලගුණය හමුවේ කෑගල්ල හා කුරුණෑගල දිස්ත්‍රික් වල පවුල් තුන්දහසක් පානීය ජල ගැටළුවකට මුහුණ දී තිබෙන බවද එම මධ්‍යස්ථානය පවසයි.

එවන් ස්ථානවලට සහන සේවා සහ ජල ප්‍රවාහන ඒකක එක්ව තත්ත්වය පාලනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

CN

cn

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website