Editor

Editor

ආසියානු කලාපයේ අපි දැඩි අවදානමක

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ පිහිටි ඒකාබද්ධ නිවාස සංකීර්ණ ගොඩනැගිලි දෙකක ඊයේ (23දා) පැතිර ගිය විශාල ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 04 දෙනකු මිය ගොස් තවත් 15 දෙනකු පමණ තුවාල ලබා තිබිණි. මෙම ගින්නට මැදි වූ 9ත් 15ත් අතර පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නාසා ආයතනය සහ පෞද්ගලික සමාගමක් එක්ව පළමු වරට සඳමතට ගොඩබස්වනු ලැබූ ඔඩිසියස් නමැති රොබෝ යානය මගින් කුඩා ප්‍රමාණයේ මූර්ති 125 ක්ද සඳමතට යවා ඇත.

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදහස් වූ එක් වරදකරුවෙකු වන සාන්තන් වහාම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පහසුකම් සලසමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුට හදිසි සංචාරක ලේඛනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරිදා, 25 පෙබරවාරි 2024 09:40

ලංකාවේ සිරකරුවන් දූපතකට

බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා එහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ,

ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ ආරක්ෂක අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කරයි.

රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය.

සෙනසුරාදා, 24 පෙබරවාරි 2024 09:03

දරුවෝ 2000ක් බන්ධනාගාරයේ

වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වැරදිවලට

ඉන්දි­යාව සමඟ ඇති­ක­ර­ගත් රාජ්‍ය­තා­න්ත්‍රික මත­භේ­දය හේතු­වෙන් මාල­දි­ව­යිනේ සංචා­රක ව්‍යාපා­රයේ දැඩි පසු­බෑ­මක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website